Special Offers – For Sri Lankans

These are our special offers for Sri Lankan citizens.

We link all of our excursions and activities for Sri Lankan citizens on this page. There are short excursions lasting only for 3 hours. Some itineraries last upto 7 days. Enjoy!

Call us on 077 6767 997 or 071 8890 600.

ඔබත් අපේ රටට සහ පරිසරයට හිතකාමී ලෙස සංචාරය කරන්නෙක්ද?

ඔබත් ශ්‍රී ලංකාවට ආදරය කරන්නෙකුනම්, ඔබට අවශ්‍යය සියලු සේවාවන් ශ්‍රී ලාංකික සමාගමකින් සපයාගෙන, ඔබගේ වටිනා මුදල් ශ්‍රී ලංකාව තුල ඉතිරි කරන්න.

Uber, Booking.com, TripAdvisor, Expedia, Air bnb, Agoda, සහ Sixth වැනි ආයතනයන් ඔහුන්ගේ ලාබය 100% අපගේ මේ දියුණු වෙමින් පවතින අලංකාර දුපතෙන් පිටතට රැගෙන යයි.

දේශය ගොඩනගන්න අපිත් දායක වෙමු

🙏

ඔබත් අපගේ Online Petition එකට දායක වීමට කැමතිනම්
මෙතන click කරන්න.